
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කඩයිම වලින් ඉදිරියට යා නොහැකි දූදරුවන්ගේ අනාගතය වෘත්තීයමය හැකියාව තුලින් සවිබලගැන්වීම වයඹ කාර්මික විදුහලේ ප්‍රමුඛතම කාර්යභාරය වේ. සෑම විටම NVQ පාඨමාලා පමණක් ක්‍රියාත්මක කරන අප ආයතනය තනි ආයතනයක් ලෙස ගත් කල ලංකාව තුළ වාර්ෂිකව වැඩිම NVQ සහතික සංඛ්‍යාවක් නිකුත් කරන ආයතනය බව සාඩම්බරයෙන් කියන්නෙමු අනාගත තාක්ෂණයේ මංපෙත් ඔබ හට විවර කර දෙමින් හැකියාවෙන් පිරිපුන් අයකු බවට අපි ඔබව පත් කරන්නෙමු